Friday, November 24, 2017

නෙළුම

අදත් ඇත මල් පිපී 
රත් නෙළුම් විල් තෙරේ .. 
සමනල්ලු පියඹ යති 
තුරුළු කර ආදරේ .. 

මල් සුවඳ හා මුසුව
ගතට දී සීතලේ
හමන මේ මඳ සුළඟෙ
නුඹෙ සුවඳ පා කෙරේ ..

No comments:

Post a Comment