සිත් කවුළු හැර...
Friday, November 24, 2017
නෙළුම
අදත් ඇත මල් පිපී
රත් නෙළුම් විල් තෙරේ ..
සමනල්ලු පියඹ යති
තුරුළු කර ආදරේ ..
මල් සුවඳ හා මුසුව
ගතට දී සීතලේ
හමන මේ මඳ සුළඟෙ
නුඹෙ සුවඳ පා කෙරේ ..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)